කොරෝනා උත්සන්න වේ.. ඔක්සිජන් මට්ටම බහි.. වි.ජ.මු. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි
කොරෝනා ආසාදිතව සිටින විජමු ලොකුබණ්ඩාර මහතා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඔක්සිජන් මට්ටම පහල බැසීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය වෙත යොමු කල බව වෛද්‍යවරු සදහන් කරති.
ලොකුබණ්ඩාර මහතා කතානායකවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු, ඇමතිවරයෙකුද වෙයි.
මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද ප්‍රතිකාර ලබමින් සිටී.

No comments: