Header Ads

Breaking News
recent

මහින්ද අගමැතිකමෙන් අද ඉල්ලා අස්වන බවට වාර්තා !

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට සමාජ ජාලවල පුවතක් පැතිරී යයි.

කෙසේ නමුත් එම පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන්නේ යැයි වාර්තා පළ වූයේ නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩයක් උපුටා දක්වමිනි.

කෙසේ වෙතත් යෝෂිත රාජපක්‍ෂ මහතා පවසන්නේ අදාළ පුවත 2018 වසරේ දින 52 ආණ්ඩුව කාලයේ දී සිදුවූවක් බවයි.

වර්තමානයේ අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් අස්වීමට සාකච්ඡාවක් හෝ සිදු කර හැකි බවත් බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.


No comments:

Powered by Blogger.