Header Ads

Breaking News
recent

ඉතාම කෙටි කාලයකින් ජනතාවට එපා වූ එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

තාම කෙටි කාලයක් තුළ ජනතාවට කලකිරුණ එකම ආණ්ඩුවක් වත්මන් ආණ්ඩුව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. මෙම ආණ්ඩුව ගෙන ඒමට තමන් වහන්සේලා ගත් මහන්සිය අනුව එවන් වචනයක් කිසිවකුගෙන් අහන්න සූදානම් නැතැයිද හිමියෝ කියා සිටියහ.

තමාට අවශ්‍ය වන්නේ මෙරට පහළ වූ හොඳම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බවට පත් කිරීමට බවද උන්වහන්සේ පැවසූහ.

නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති උත්සව සභාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කරන ලදී.


No comments:

Powered by Blogger.