Header Ads

Breaking News
recent

රෝහල් කාර්ය මණ්ඩලයට දුන් එන්නත් මාත‍්‍රා සියල්ල දේශපාලන හිතවතුන්ට විදලා.. සේවකයෝ විරෝධයේ !

මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබා දීම සදහා ඊයේ දිනයේ කැදවා තිබුවද එන්නත ලබා නුදුන් බව එම රෝහලේ සේවකයින් සඳහන් කළහ.

සේවකයන්ගේ පවුල්වලට වෙන් කර තිබූ එම එන්නත් මාත‍්‍රා සියල්ල විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන්ට පරිපාලනය විසින් ලබාදිය ඇතැයි ඔවුන් චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සේවකයන් හා රාජකාරී වලින් ඉවත්ව සිටි අතර පසුව පරිපාලන ප්‍රධානියා මැදිහත් වී සමතයකට පත් කරන ලදී.


No comments:

Powered by Blogger.