Header Ads

Breaking News
recent

අපේ ජනපති අපේක්ෂකයා පක්ෂ නායකයායි - වෙන අය බෑ, ඒකෙ දෙකක් නෑ !

මීළඟ ජනපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා පක්ෂ නායකයා බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්ත්නායක මහතා හෙළිදරව් කරයි.

එක්සත් ජාතික පක්ෂයට ද වැරදුනේ පක්ෂයෙන් පිට අය ජනපති අපේක්ෂකයා කිරීමට යාමෙන් බව ද අත්තනායක මහතා පෙන්වා දෙයි.

අත්තනායක මහතා මෙම අදහස් පළ කළේ 43 වැනි සේනාංකය නමින් සමාජ බලවේගයක් නිර්මාණය කොට තිබෙන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය මීලඟ ජනපති අපේක්ෂකයා වෙතැයිද නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කලේ ඒෂියන් මිරර් සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.