Header Ads

Breaking News
recent

පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ශ‍්‍රීලනිපය ප‍්‍රතික්‍ෂෙප කෙරේ

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති එම පක්‍ෂ විධායක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.


No comments:

Powered by Blogger.