Header Ads

Breaking News
recent

කොවිඩ් මරණ භූමදානය කිරීමේ අවසර හිමි ගැසට් නිවේදනය නිකුත් කෙරේ !

කොරෝනාවෛරසය ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්.


No comments:

Powered by Blogger.