Header Ads

Breaking News
recent

රතන හිමිගෙන් ඩෑන් ප්‍රියසාද්ට ‘මානව හිතවාදී දේශමාන්‍ය ලංකාපුත්‍ර’ නම්බු නාමය

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් හට ‘මානව හිතවාදී දේශමාන්‍ය ලංකා පුත්‍ර’ ජාතික ගෞරවනාමය ලබාදීමට සමස්ත ලංකා සංස්කෘතික සහයෝගීතා පදනම කටයුතු කර තිබෙනවා.

එම සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් එය ඩෑන් ප්‍රියසාද් මහතා හට ප්‍රදානය කෙරුණා.

ඊට හේතුව ලෙස එම සංවිධානය දක්වා ඇත්තේ හුදී ජන සංස්ථාව වෙනුවෙන් යුගමය වගකීම් අපමණ ඉටුකරමින් තම සංස්කෘතික දායාද සුරකිමින් ජාතීන් අතර සහයෝගීතාව පතුරවමින් කලාවූ සකලවිද සේවා සමුච්චය අගය කිරීම සදහා මෙම ගෞරව නාමය ඔහු වෙත ලබාදුන් බවයි.


No comments:

Powered by Blogger.