Header Ads

Breaking News
recent

ආණ්ඩු පක්‍ෂ පිරිසක් මන්ත‍්‍රී දොලවත්තට ඇගට ගොඩවෙති

ණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාට දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වෙයි. බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් සිදුකල ප්‍රකාශයක් විවේචනය කිරීම හේතුවෙන් එම මන්ත්‍රී පිරිස විසින් දොලවත්ත මහතාට දෝෂාරෝපණ එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාච දැනුවත් කර තිබේ.

එහිදී අමාත්‍යවරයා ඒ මෙම තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කර ඇතැයි ද සඳහන්ය.


No comments:

Powered by Blogger.