Header Ads

Breaking News
recent

ඇමති විෂයන් සංශෝධනයක් - ගැසට් නිවේදනය මෙන්න

මාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයත් ඉඩම් අමාත්‍යාංශයත් විෂය පථයන් එමගින් සංශෝධනය කර ඇත.

පහත දැක්වෙන්නේ එම ගැසට් නිවේදනයයි.


No comments:

Powered by Blogger.