Header Ads

Breaking News
recent

විමල් වීරවංශ අපේ පිංකමේ කවි කියන්න ගෙන්නූ කවියෙක්.. ගාස්තුව ගෙවා ඔහු යැවුවා.. එච්චරයි - සනත් නිශාන්ත

විමල් වීරවංශ මහතා තමන් ඇතුළු පිරිස විසින් සිදුකල පන්සලේ පිංකමේ කවි කියන්න ගෙන්වා කවි කාරයෙක් වගේ ඒ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා පන්සලේ නායක හාමුදුරුවන් නම් ඔහුට කවි කියන්න බැරි නිසා කවිකාරයෙක් කුලියට ගෙන පිංකම අවසානයේ ගාස්තුව ගෙවා කවියා ගෙදර යැවූ බවද ඔහු පැවසීය.

නමුත් පන්සලේ පින්කමේ කවියක් කීවාට පන්සල ලියා දෙන්නේ නැතැයි ද ඔහු සදහන් කරයි.

අද විමල් වීරවංශ මහතාට වී ඇත්තේ එය බවද ඔහු කියා සිටියේය.


No comments:

Powered by Blogger.