Header Ads

Breaking News
recent

මහින්දගේ කතාවට ඉම්රාන් ඛාන් සතුටු වෙයි: ට්විටර් පණිවුඩයකුත් තියයි

මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සදහා අවසර ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඉතා සතුටු වන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කොට තිබේ. විශේෂ ට්විටර සටහනක් තබමින් ඉම්රාන් ඛාන් මේ බව ප්‍රකාශ කොට ඇත.

ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත අතර 24 වැනි දින ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතය.

මේ ඒ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් තැබූ ට්විටර් සටහනය.

 “We welcome Sri Lanka PM Mahinda Rajapaksa’s assurance given in Sri Lanka Parliament today allowing Muslims to bury those who died from COVID19.”


No comments:

Powered by Blogger.