Header Ads

Breaking News
recent

මා නිර්දෝෂී අයෙකු බව පිලිගෙන අවසන් - බදියුදීන් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන කියයි

මනට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් චෝදනා කළ ද තමන් නිර්දෝශී අයෙකු බව ජනතා විසින් පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා සඳහන් කරයි. ඇතැම් පිරිසක් තමන් වරදකරු යැයි හුවා දැක්වීමට කටයුතු කරන බවත් ඔවුන් ජාතිවාදී අදහස් සහිත සුළු පිරිසක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ කොමිසන් වාර්තාව පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.


No comments:

Powered by Blogger.