Header Ads

Breaking News
recent

විමල් වීරවංශට පහර දෙන සාගර කාරියවසම් මොන කබ්බෙක්ද? - ඥානසාර හිමි

මාධ්‍ය හමු පවත්වමින් විමල් වීරවංශට ප්‍රහාර එල්ල කරන සාගර කාරියවසම් යනු මොන කබ්බෙක්දැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප‍්‍රශ්ණ කරති.

විමල් වීරවංශ මහතා මොනවා වුවද මෙරට වෙනම දේශපාලන හැඩතලයක් සහ කියවීමක් සහිත මිනිසකු බව ද උන්වහන්සේ කියා සිටිති.

තිරය පිටිපස්සෙන් නූල් සූත‍්‍ර අදින ගෙම්බන්ට ඉදිරියේ දී ඡන්දයට මුහණු දීමට සිදුවන බවද උන් වහන්සේ පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.