Header Ads

Breaking News
recent

කොරෝනා එන්නත විදගත් පලමු ඇමතිවරයා මෙන්න

නජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි.රත්නායක මහතා (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පැවසිය.

අමාත්‍යය සි.බි රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු වි පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.


No comments:

Powered by Blogger.