Header Ads

Breaking News
recent

කොරෝනා නැත්නම් ගෝඨා රටේ ආර්ථිකය හදලා ඉවරයි – මහින්ද පතිරණ

කොරෝනා වසංගත තත්ත්වය නොපැමිණියේ නම් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ රටේ ආර්ථිකය ස්ථාවර කර අවසන් බව මහින්ද පතිරණ පවසයි.

“වසංගතය නොඑන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වා දුන් නව ප්‍රතිපත්ති මත හා ඔහුගේ පිරිමැසුම්කාරි කළමනාකරණය තුළ අද රටක් ලෙස අප 2014 වසරේ තිබූ ආර්ථික ස්ථාවරත්වයවත් අත්කරගෙන අවසන්.”

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.


No comments:

Powered by Blogger.