Header Ads

Breaking News
recent

රනිල් ජනාධිපති වුනොත් ලංකාව ආසියාවේ බලවත්ම රට වෙනවා.. ඡුන්ද ලක්‍ෂ දෙකහමාර අපට විශාල ශක්තියක් - වජිර අබේවර්ධන

ක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකත්වයට පත් වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට වන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. එනිසා දේශීය ජාත්‍යන්තරව වික්‍රමසිංහ මහතාට පහර දෙන්නේ යයි කරන්දෙනිය දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේය.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් ලැබීමෙන් පක්ෂය කඩා නොවැටුනු බවත් එය පක්ෂයට විශාල ශක්තියක් බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.