තමන් කලා ජීවිතය සහ බුදු දහම අතහැර යන බව ගායන ශිල්පී නෙලූ අධිකාරි සඳහන් කරයි.
දේව දාසයන්ගේ පණිවිඩ තමනට ලැබෙන බවත් ඒ අනුව තමන් එම ආගම වැළඳ ගන්නා බවත් ඇය සඳහන් කරන්නීය.
ආගමික නිකායක දේශනාවක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
එම වීඩියෝව සමාජ ජාලාවල සංසරණය වෙයි.
No comments: