රිදී තිරයේ ආදරණිය පෙම්වතා වූ කමල් අද්දරආරච්චි සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා. ඒ ඔහුගේ ආදරණිය මව අභාවප්‍රාප්ත වූ නිසා. ඒ සටහන පහතින් “මගේ ආදරයේ උල්පත සිඳී ගියා.. සදාකාලිකව නොපවතින තැනක් සොයා යන මතු භවයක අප යලි හමුවේවා අම්මේ..”
No comments: