ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විපක්‍ෂය සමග එක්වනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් අනාවරණය කරයි.
ඔහු පසුගිය කාලයේ දී වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග ප‍්‍රසිද්ධියේ විවේචනය කළ අයෙකි.
ඒ අනුව හෙතෙම ඉදිරියේ දී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments: