Header Ads

Breaking News
recent

කැරලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල ගලවයි.. දෙවැන්නාට පිරිනමයි

කැරලයින් ජූරි විසින් දැරී 2020 ලෝක විවාහක රූ රැුජින කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.

ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම විසින් මේ බව නිවේදනය නිකුත් කරමින් සදහන් කර තිබේ.

කැරලයින් ජූරි ස්වෙච්ඡාවෙන්ම කිරුළෙන් ඉවත්වීමට තීරණය කිරීම තම සංවිධානය පිළිගන්නා බවද එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජන වෙත ප්‍රදානය කරන බවද නිවේදනයේ දැක්වේ.

No comments:

Powered by Blogger.