Header Ads

Breaking News
recent

"රැට්ටා JVP කාරයෙක්.. ආණ්ඩුවට මඩ ගහනවා" - පොහොට්ටු මන්ත‍්‍රීගෙන් සටහනක්

රැට්ටා නමින් ප්‍රසිද්ධ යූ ටියුබ් නිර්මාණකරුවා ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් කිසිවකු හෝ සිරගත කරනු නැතැයි රැට්ටා පවසා ඇති බවයි.

No comments:

Powered by Blogger.