Header Ads

Breaking News
recent

කුරුණෑගල පැත්තක් Lockdown


වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ලගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමකට ලක්කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

එම ප්‍රදේශයෙන් ආසාදිතයන් කිහිපදෙනකු හමු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

No comments:

Powered by Blogger.