Header Ads

Breaking News
recent

‘අයියේ මට උපදේශයක් දෙන්න කියලා මහින්දට කියන්න’-මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ‌ජනපතිට අවවාදයක් - (video)

මේ වනවිට රටේ කිසිදු වැඩක් නොවන බවත්, මේ වැටුණු තැනින් ගොඩ ඒම සදහා ‘අයියේ මට උපදේශයක් දෙන්න’ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටිය යුතු බවත් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කළහ.

මේ සදහා අගමැතිවරයා සමග ජනාධිපතිවරයා සාකච්ජාවක නිරත විය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

රට වැටීමට අපද කොටස්කාරයන් වී ඇති බවද උන්වහන්සේ කීහ.

No comments:

Powered by Blogger.