Header Ads

Breaking News
recent

වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව : තුන් මස් බිළිඳියක් ඇතුළුව ඊයේ දිනයේ කොවිඩ් මරණ 26ක් !

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 26 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) රාත්‍රියේ තහවුරු කර ඇත. 
ඒ අනුව මෙරටින් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් තිබේ. 










No comments:

Powered by Blogger.