Header Ads

Breaking News
recent

පූජිත් සහ හේමසිරිට පාස්කු චෝදනා 800 ක් !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩු විභාග කිරීම සඳහා චෝදනා 800 කින් සමන්විත තොරතුරු නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත අද ඉදිරිපත් කරනු ලැබුනා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න. 

No comments:

Powered by Blogger.