Header Ads

Breaking News
recent

ඉදිරියේදී රෝගියාගේ ඇද ලඟටම ඔන්සිජන් සිලින්ඩර ලබාදීමට නොහැකි වේවි - විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු | Dr. A. LAKKUMAR FERNANDO


ඉතා නුදුරේදීම ඔක්සිජන් හිගයක් ඇතිවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු මහතා පවසන්නේ සිලින්ඩර හිග වීමෙන් රෝගියාගේ ඇද ලඟටම ඔන්සිජන් සිලින්ඩර ලබාදීමට නොහැකි වනු ඇති බවය.

ජනපතිට සෞඛ්‍ය අංශ දෙන සංඛ්‍යා ලේඛන වල ප්‍රශ්ණ ඇති බවද පවසන ඔහු රජය තීරණ ගැනීම ඉතා ප්‍රමාද යයිද කියා සිටි.

අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.