Header Ads

Breaking News
recent

කොරෝනා නසන පහසුම ඔසුවක් මහමෙවුනා හිමි නමක් හෙලි කරති

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටිය හැකි මගක් පූජ්‍ය අලුදෙනියේ සුබෝධ හිමියන් පෙන්වා දෙති.

ශ්‍රද්ධා රූපවාහිනි නාලිකාව ඔස්සේ පැවැති ධර්ම දේශනාවක් දී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයෙකු දිනකට තුන් වතාවක් උණුසුම් හුමාලය විනාඩි 10 බැගින් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු බවයි.

එවිට ඉහළ උෂ්ණත්වයේදී කොරෝනා වෛරසය සෛල සැකැස්මත් බිඳ වැටී අඩපණ වන බවත් ඉන් පසු සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියට එය එය විනාශ කළ හැකි බවත්ය.

එමෙන්ම වෛරස් ආසාදිත නොවන අය දිනකට එක් වතාවක් මෙම හුමාල ප්‍රතිකාරය සිදුකරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

No comments:

Powered by Blogger.