තමන් සිරස නාලිකාවෙන් ඉවත් වුනේ කලකිරීමකින් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.
කිංස්ලි රත්නායක නමින් නිවේදකයින් නැවත නැති බවද ඒ මහතා කියා සිටියි.
ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
No comments: