Header Ads

Breaking News
recent

මොණරාගල නගරය LOCKDOWN


හෙට දිනයේ සිට සතියක කාලයක් මොණරාගල නගරය වසා දැමීමට තීරණය කර තිබේ.

මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුවේ දී මේ බව තීරණය කර ඇත.

මොණරාගල නගරය හා ඒ ආසන්න ප‍්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

No comments:

Powered by Blogger.