නව කොවිඩ් 19 මරණ 101ක් තහවුරු වී තිබෙනවා.
මේ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළා.
මෙම මරණ සංඛ්‍යාව ශ්‍රි ලංකාවේ දිනක දී තහවුරු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 2,000 ඉක්මවා ගියා.
එම සංඛ්‍යාව සටහන් වන්නේ 2,011 ලෙසයි.

No comments: