Header Ads

Breaking News
recent

නාමල්ගේ ඉරණම 11 වෙනිදා තීරණය වෙයි -ජෝතිෂ්‍යට හසු නොවූ නාමල්ගේ ඉරණම මෙන්න - මහින්ද විශ්‍රාම යයි? | Namal Rajapaksa

නාමල්ගේ ඉරණම 11 වෙනිදා තීරණය වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදෙන බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුල උණු කැවුම් සේ හුවමාරුවන පුවතකි.

කෙසේ වෙතත් ගොසිප්99 අපට වාර්තාවන පරිදි එම පුවතේ යම් සත්‍ය තාවයක් තිබෙන බව වාර්තාවෙයි.

නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහා විශ්‍රාම ගැනීමට නියමිත බවත් වාර්තාවන අතර එය ලබන 11 වනදා ඉහලපෙල සමග පවත්වෙන හමුවේදී ඒ පිලිබදව සාකච්ඡා කොට තීරණය කිරීමට නියමිත බව එම වාර්තාවල වැඩි දුරටත් සදහන් විය.

No comments:

Powered by Blogger.