Header Ads

Breaking News
recent

චමුදිතට මරණ බය දැනෙයි! පොලිස්පතිට පමිණිලි කරයි!!

තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව සදහන් කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත ලිඛිතව පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත. පසුගියදා තමන් ඇතුලු කණ්ඩායමක් විසින් හිරු නාළිකාවේදී චන්දිමාල් ජයසිංහගේ ෂැංග්‍රිලා උපන්දින සාදය පිළිබදව කළ වැඩසටහනකින් පසු මෙම තර්ජන පැමිණ ඇති බවද සමරවික්‍රම මහතා සිය ලිපියේ සදහන් කොට ඇති බව දැනගන්නට තිබේ.

එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත තමන් ඉලක්ක කර ද්වේශ සහගත මඩ ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි සිදු කිරීමට සැලසුම් කර ඇති බවද සමරවික්‍රම මහතා සදහන් කරයි.


No comments:

Powered by Blogger.