Header Ads

Breaking News
recent

චන්දිමාල්ගේ සාදයට ගිය තවත් 12ක් අත්අඩංගුවේ !

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සාදයකට සහභාගි වූ 12 දෙනකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කරයි. සංචරණ සීමා පනවා තිබියදී නිරෝධායන නීතිය උල්ලංඝනය වන අයුරින් මෙම සාදය සංවිධානය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ප්‍රසිද්ධ නිරූපිකා පියුමි හංසමාලි මෙම සාදයට සහභාගී වීම හේතුවෙන් ඊයේ දිනයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරිනු ලැබීය.


No comments:

Powered by Blogger.