ගම්මන්පිල වහාම මාධ්‍ය කැදවයි.. ඉන්ධන මිල වැඩිකල බලධාරියා හෙලි කරයි..
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් හදිසි මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.
බලශක්ති අමාත්‍යාංශයේ දී හෙට දිනයේ මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිදුකරන ලද දැනුම් දීමෙන් පසුව මෙම මාධ්‍ය හමුවූ කැඳවූ බව ඔහුගේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඉන්ධන මිල වැඩි කිරීම හෝ අඩු කිරීම තීරණය කරන්නේ මහා භාණ්ඩාගාරය විසින් බවත් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදු කළේ එය ප්‍රකාශයට පත් කිරීම බව අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
![]() |


No comments: