Header Ads

Breaking News
recent

පාස්කු ප‍්‍රහාරය ගැන පාකිස්තානය කලින්ම තොරතුරු දීලා !

පාස්කු ප‍්‍රහාරය එල්ල වීමට පෙර පාකිස්තාන් අයිගඑස්ගඅයිග බුද්ධි සේවාව අයිසීස් ත‍්‍රස්ත සංවිධානයේ සන්නිවේදන ජාලයට සවන් දීමේදී ශී‍්‍ර ලංකාව ගැන කතාබහ සිදුවීම ගැන ශී‍්‍ර ලංකාවේ බලධාරීන්ට අනතුරු අඟවා ඇත. මේ බව පාකිස්තාන් මහකොමසාරිස් මේජර් ජනරාල් මොහමඞ් සාද් අනාවරණය කර තිබේ.
 
 මෙතෙක් හෙළිවූයේ ඉන්දීය බුද්ධි සේවාව විසින් පාස්කු ප‍්‍රහාරය ගැන අනතුරු ඇඟවීම් කළ බවයි. එහෙත් පාකිස්තාන් අයිගඑස්ගඅයිග බුද්ධි සේවාව ශී‍්‍ර ලංකා බුද්ධි සේවාවට බුද්ධි තොරතුරු ලබාදුන් බව ද පාකිස්තාන් මහකොමසාරිස්වරයා අනාවරණය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
දිවයින 


No comments:

Powered by Blogger.