Header Ads

Breaking News
recent

නැවෙන් වූ ඩොලර් බිලියන ගණනක විනාශයේ වගකීම ආණ්ඩුව බාරගන්න ඕනෑ : කොරෝනා වගේ ඒකත් ගරානාවක් කරගෙන! - (video)

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ලංකාවේ පරිසරයට සිදුවූ ඩොලර් බිලියන ගණනක විනාශයට ජනාධිපතිවරයා, අගමැතිවරයා, වරාය ඇමැති ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකීම බාරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට ආණ්ඩුවේ සිටින කුප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසක් මේ වනවිට කොරෝනාව ගරානාවක් කර ගත් ආකාරයට නැවද ගරානාවක් කරගැනීමට කටයුතු කරමින් සිටින බවකි.


No comments:

Powered by Blogger.