Header Ads

Breaking News
recent

රනිල් ආණ්ඩුවට! ප්‍රේමදාස විනාශ කරන්න රදළ කුමන්ත්‍රණයක්! අපි බය නෑ -නලින් කියයි - (video)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණෙන බව වාර්තා කිරීමත් සමග වැඩියෙන්ම සතුටු වී ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා විනාශ කිරීම සදහා රදළ ක්‍රමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවකි.

මේ වනවිට පැලැන්ති ප්‍රශ්නය යළි දේශපාලනයට පැමිණ ඇති බවත්, එම රදලවාදී පැලැන්තිය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වනු හීනෙන්වත් දකින්නට ඇකැමැති බවද හෙතෙම කියා සිටියේය.


No comments:

Powered by Blogger.