Header Ads

Breaking News
recent

මාගල්කන්දේ සුදත්ත හිමිටත් කොරෝනා !

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් වන්නේ උන්වහන්සේ යි.

පසුගිය දිනවල උන්වහන්සේ මාධ්‍ය හමු කිහිපයකට ද සහභාගී වූවා.

එමෙන්ම පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිගේ මවගේ අවමගුලට ද සුදත්ත හිමි සහභාගී වූ අතර එයට විශාල පිරිසක් ද එක්ව සිටියා.


No comments:

Powered by Blogger.