Header Ads

Breaking News
recent

‘තමුසෙ තමුසෙගෙ හෙළුව ලෝකෙටම පෙන්නල ඉවරයි’ - පිටිදුවේ හිමිගෙන් ඥාණානන්ද හිමිට ප‍්‍රහාරයක් - (video)

දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියන් විසින් මහමෙව්නා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට දැඩි විවේචනයක් එල්ල කරති.

‘තමුසෙ තමුසෙගෙ නිරුවත මුළු ලෝකෙම පෙන්නල ඉවරයි’ යයිද උන් වහන්සේ චෝදනා කරති.

සිය විහාරස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරති.

එම වීඩියෝව පහතින්...


No comments:

Powered by Blogger.