කලකට පසු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කිරීමට කටයුතු කොට ඇත.
එහිදී ඒ මහතා සදහන් කරන්නේ වත්මන් පාලකයන් මේ වනවිට නිවැරදි අයුරින් කටයුතු නොකරන බවත්, ඉදිරි කාලයේදී හෝ නිවැරදි වීමට පියවර නොගන්නේ නම් මරණ සහතිකය අතේ තියාගෙන හෝ තමන් ඒ පිළිබදව කතා කිරීඹට සූදානම් බවත්ය.
No comments: