Header Ads

Breaking News
recent

පුළුවන්නම් අපේ 14 එළියට දාලා බලන්න! දයාසිරි පොහොට්ටුවට චැලෙන්ජ් කරයි! (VIDEO)

හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙන ආණ්ඩුවෙන් එළියට දමා පෙන්වන ලෙස එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට අභියෝගයක් කළේය. එසේ වුවහොත් ආණ්ඩුවෙන් එළියට බැසීමට විශාල පිරිසක් සිටිනු ඇති බවත්, අපට අභියෝග කරන පිරිස් හට එදාට එය දැක බලා ගත හැකි වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

No comments:

Powered by Blogger.