Header Ads

Breaking News
recent

අනේ අපිට බෙහෙත් දියල්ලා! අපි මැරෙන්න යන මිනිස්සු! වකුගඩු රෝගීන් බෙහෙත් ඉල්ලා වැඳ වැටෙයි! (VIDEO)

තමන්ට ඖෂධ ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝගීන් විරෝධතා කරන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කොට ඇත.

මාස කිහිපයක් තිස්සේම වකුගඩු රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නොලැබුණු බව රෝගීහු පැවසීය.


No comments:

Powered by Blogger.