රුසියානු ප්‍රහාර මැද යුද්ධයේ 12 වැනි දිනයේ යුක්රේන ජනපති සෙලෙන්ස්කි මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. තමන් තවමත් කීව් නුවර සිටින බව කීී යුක්රේන ජනාධිපතිවරයා තමන් මෙම දේශප්‍රේමී යුද්ධය ජයගන්නා බවද කියා සිටියේය.
No comments: