රුසියානු ආක්රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්රේනය ද සිය යුද සැලසුම් තීව්ර කරමින් ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්රේන සටනට එක්වී සිටින බව වාර්තා වේ.
No comments: