Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තු අසල ඇති වැටේ වනන්න අද උදේ 9ට යට ඇඳුමක් අරන් එන්න

"ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජානැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු" යන මැයෙන් විරෝධතාවක් අද පාර්ලිමේන්තුව අසල දී සංවිධානය කර තිබෙනවා. ඒ බව සඳහන් සටහන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන අතර අද උදෑසන නමයට මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන්. 

No comments:

Powered by Blogger.