Header Ads

Breaking News
recent

ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන් – විමල්

බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදු කිරීමට කිසිදු දේශපාලනයක් ඉතිරිව නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ සමඟ සිදු කිරීමට ඉතිරිව ඇත්තේ නම් ඇත්තේ උල තබන එක පමණක් බවද හෙතෙම පැවසීය.

රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර වූ සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වීම පිළිබඳව එල්ල වී තිබෙන විවේචනයන්ට ප‍්‍රතිචාර දක්වමිනි.


No comments:

Powered by Blogger.