Header Ads

Breaking News
recent

සාගලට අගමැති සමීප ඉහල තනතුරක්..

හිටපු අමාත්‍යවරයකු වන සාගල රත්නායක මහතාට අග්‍රාමාත්‍යවරයාට සමීප ප‍්‍රධාන තනතුරක් ලැබෙනු ඇති බව වාර්තාවේ. බොහෝ දුරට ඒ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී හෝ ඒ හා සමාන තනතුරක් වුණු ඇතැයිද සදහන්ය.

මීට පෙර පැවති යහ පාලන ආණ්ඩුව සමයේ දී ද සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස රාජකාරි කරන ලදී.

අග‍්‍රාමාත්‍යවරයා විසින් දිවුරුම් දී මුල් වරට කැඳවන ලද ආහාර සුරක්ෂිතතා කමිටුවේද මූලාසනයේ සිටි අග්‍රාමාත්‍යවරයාට යාබද අසුනේ ද අසුන් ගෙන සිටියේ සාගල රත්නායක මහතාය.

No comments:

Powered by Blogger.