Header Ads

Breaking News
recent

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල!කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරියේදී රටේ ඇතිවිය හැකි බරපතළ අර්බූදය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය. එහිදී ඒ මහතා කියා සිටියේ තවමත් යළ කන්නයට පොහොර රැගෙන විත් නැති බවත්, අවම වශයෙන් නැවකට හෝ පොහොර පටවා නොමැති බවත්ය.

ඉදිරියේදී වේලක් දෙවේලක් කෑමට පුරුදු විය යුතු බවත්, චීනය කොරියාව රටවල්වල ජනතාව බල්ලන් සර්පයන් කෑමට පුරුදු වූයේ මෙවැනි කාලවල බවත් ඒ මහතා කීය.

No comments:

Powered by Blogger.