Header Ads

Breaking News
recent

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා ඇති බවත්, පාදමේ තිබූ කෝටි 15,000ක පමණ මැණික් සොරකම් කොට ඇති බව ආචාර්ය අනූජ ජයසිංහ මහතා සදහන් කළේය.

වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවත්, මෙම හොරකම සදහා ප්‍රබල පුද්ගලයන් රැසක් සම්බන්ධ වී සිටින බවත් ඒ මහතා කීය.

-mawratanews

No comments:

Powered by Blogger.